ටික දවසකට කලින් රිවිර පත්තරේ පල උණු ලිපියක් සම්බන්දයෙන් අපේ ඉන්ටෙර්නෙට් use කරන යාලුවෝ ටිකක් උප්සෙට් ගැහුවා...
ඒ තමා facebook මාර්තු 15 වෙනිදා වහනවා කියන කතාව...ඒ ලිපියේ එකට හේතුව කියල තිබ්බේ facebook හදපු මාර්ක් සකර්බර්ග් ( Mark Zuckerberg)ගේ ජීවිතය facebook එක නිසා ගොඩක් අවුල් වෙලා ඒ නිසා ඒ නිසා ඔහුට නැවත පරණ ජීවිතය ලබා ගැනීම සදහා facebook වෙබ් අඩවිය වසා දමනවා කියලයි .....
.jpg)
එත් සමහරුන්ගේ මතය උනේ මෙය ව්‍යාජ ලිපියක් කියලයි...ඒ උනත් මේ සිද්දිය මේ වෙනකොට ලෝකය පුරාම ලොකු ආන්දෝලනයක් ඇති කරන්න සමත් වෙලා තියනවා කියලයි CNN වෙබ් අඩවියේ තියෙන්නේ...
එත් එක්කම CNN වෙබ් අඩවියේ ජනවාරි 10 වෙනිදා ලිපියක් මගින් කියල තියනවා මේ කතාව බොරු කියල..facebook වෙබ් අඩවියේ අධ්‍යක්ෂක වරයෙක් වන ලැරි යු (Larry Yu ) මහත්මය ට යවපු ඒ-මිල් පණිවිඩයකට පිළිතුරු ලෙස තමා මේ කතාව බොරු කියල CNN එකට කියල තියෙන්නේ ...
එහෙත මෙතන තියන කණගාටු දයකම දේ තම facebook වහනවා කියන එක බොරු කියල ජනවාරි 10 වෙනිදා CNN එකේ තිබ්බ පුවතවත් ගණන් නොගෙන රිවිර පත්තරේ පෙබරවාරි 6 වෙනිදා facebook වහනව කියල ලිපියක් පල කරලා තියෙන එක .....
මම ඉතින් ඉතුරු ටික කියන්න ඕනි නැනේ....
No comments:
Post a Comment