අද දවස නවම් පෝය යි අද මම facebook මගේ පිටුවට අවහම දැකුපු පළමු status එක දැක්ක වෙලාවේ මට අපු ආවේගය පාලනය කර ගන්නයි මම මේක ලියන්න හිතුවේ...මගේ බ්ලොග් එක කවුරුත් බලන්නේ නැති බව ඇත්ත...එත් මගේ හිතේ ආපු තරහ නිවා ගන්න මම මේක ලියන්න හිතුව...
කවුරුත් දන්නා ව ඇති බුදු
රජාණන් වහන්සේ පවා ඒ කාලයේ පැවසුවේ ලෝකයෙන් වැඩිම කාලයක් බුදුදහම පවතින රට ශ්‍රී ලංකාව බවයි...එහෙම එකේ අපි මේ අපේ මවු බිමේ උපදින්නට තරම් වසනවත්ත වෙලා තිබ්බත් මේ මවු බිමේ පය ගහල ඉන්න සමහරුන් බුදු රජාණන් වහන්සේගේ පහස ලැබූ මේ පින් බිමේ සිටම ඔහු දෙසන ලද මහා සද්ධර්මය හල්ලුවකට ලක් කිරීම ලජ්ජා සහගත නොවේද? ටික කලකට ඉහත අපේ රටේ සුපිරි ගායකයෙක් වන ඉරාජ් විසින් ගයන කරන ලද සිත්තී මහිලා ගීතයේ මුස්ලිම් ආගමට අපහස වන කොටසක් ඇති බව පවසා තහනමකට ලක් කෙරු බව ඔබට මතක ඇති...එහෙවු එකේ ලංකාවේ තවත් සුපිරි ගායකයෙක් වන සුනිල් පෙරේරාගේ මාර්ගයේම යන ගයාන් පෙරේරා ගේ ටිකෙන් ටික ගීතයේ භවතු සබ්බ මංගලම් ගාථාව rap තාලයට යොදා මධුසමය ගත කරන කොටසක ඇතුලත් කර ඇති බව ඇසීමත් ලැජජ සහගතයි....
එහෙත් මේ ගීතය තහනම් කල බවක්නම් තම මගේ සවන් නොවකුනු බවද ප්‍රකාශ කරන්නේ ඉමහත් ශෝකයෙනි .....
මම මේ විස්තර ගනු ලැබුවේ පහත වෙබ් පිටුවෙනි මෙය කියවන කිසිවෙක් ඇතොත් ගොස් වැඩි විස්තර දැන ගන්න....
ජීවිතයේ එක වරක් පමණක් සිදු විය යුතු විවාහ මංගල්ලයකිදී මහා පිරිතකදී හෝ ලෙඩක් දුකක් සැදුනු විටකදී මහා සංගාය වහන්සේ නමක් විසින් දේශනා කරන මෙවැනි ගාථාවක් එලෙස නිවට අයුරින් ලංකාව තුල භාවිතා කිරීමේදී අකොන් ගේ ලංකාව තුල තහනමට ලක් කල සිංදුව ගැන අපි පුදුම විය යුතු නැත ...
අනන්‍ය ආගමිකයන්ගේ මෙවැනි අසික්කිත උත්සාහයන් පිටු දැකීමට බෞද්ධ සම එක විය යුතුය...
බුදු සරණයි ....!
No comments:
Post a Comment