ඉතින් මම මොකටද පැත්තකට වෙලා ඉන්නේ ....එහෙම හිතල මමත් පටන් ගත්ත බ්ලොග් එකක් ලියන්න...ගොඩක් අයගේ බ්ලොග් මම බලල තියනවා එත් ඒ බලපු එවලින් බාගයක්ම download කරන්න තියන ඒවා තම පුරවල තිබ්බේ...
ඉතින් මම හිතුව එහෙම නැතුව මටම ස්වාදීන බ්ලොග් එකක් ලියන්න...ඉතින් මම එදිනෙද වෙන දේවල් මගේ හිතට දැනෙන විදියට ලියන්න හිතුව..
ඔයාලට පුළුවන් ඒවා වැරදි නම් comment එකකින් කියන්න හොද නරක සත්‍ය අසත්‍ය බව ඕනි එකක් කියන්න පුළුවන්....